Hello,This is me!

Vimukthi Dushantha Rawanasinghe

Head of Strategic Planning, Social Media and Branding in RAY Media Solutions Executive - New Media in Lake House - ANCL Journalist / Editor in Chief in Info Sri Lanka News

Poson Poya

  • by

පොසොන්.


මහ එළිය හෙවත් හෝර්ටන් තැන්න ප‍්‍රදේශයෙන් මීට වසර 18000කට පමණ පෙර කෘෂිකාර්මික භූමියක්ව පැවතුන බවට සාක්ෂි හමුව ඇත. එය වසර 2500යේ ලිඛිත ඉතිහාසය ඉක්මවා යන කෘෂිකාර්මික ශිෂ්ඨාචාරයක් මෙහි වූ බවට ප‍්‍රබල සාක්ෂියකි. වසර 2001 දී ආචාර්ය පේ‍්‍රමතිලක වියතානන්ගේ හා පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල වියතාණන්ගේ දායකයකත්වයෙන් අන්තර්ජාතික ව්‍යාපෘතියක් වු ” පාරිසරික වෙනස්කම් හමුවේ මානව වර්ගයාගේ ප‍්‍රතිචාර හා දායකත්වය” ගවේශනයේදී උක්ත සාක්ෂි එනම් බාර්ලි ඕට්ස් ඇතුලූ ධාන්‍ය වර්ග කිහිපයක ෆොසිල හමුවී තිබේ. එයින් සනාථ වන්නේ වසර 18000 කට පමණ ඉහත කෘෂිකර්මාන්තය ජීවන වෘත්තිය කරගත් හෙළයන් මහ එළිය වාස භුමිය කොට ජිවත් වු බව නොවේද? 


(පෝ නම් පොහොයයි. සොන් නම් පුතයි. පෝසොන් නම් පුතා උපන් පෝයයි. මේ පුතා හෙළ රජ වැලේ ආදීතමයා වු මහා සම්මත මනු රජුගේ රෝජ නම් කුමරායි.)

විමුක්ති දුෂාන්ත රාවණසිංහ.

Entrepreneur | Social Media and Branding Expert | Journalist | Media Personnel | Writer | Executive

Vimukthi Dushantha Rawanasinghe
+94715399847
Maharagama, Sri Lanka

SEND ME A MESSAGE