Hello,This is me!

Vimukthi Dushantha Rawanasinghe

Head of Strategic Planning, Social Media and Branding in RAY Media Solutions Executive - New Media in Lake House - ANCL Journalist / Editor in Chief in Info Sri Lanka News

Poson Padadakaranaya.

  • by
පොසොන් පාදඩකරනය.

පොසොන් පොහොය තිබුනේ අදට පෙරදාය, එනම් ඊයේ දිනය. දිනක් පසුවී වුවද පොසොන් පෝය ගැන ලිවීම වටින බව සිතමී. පලක් ඇතුව නොව කට කහනවාට ම ය. මිහිදු හාමුදුරුවෝ වත්මන් පාදඩ සංස්කෘතියේ වදනින්ම පැවසුවොත් 'ඩයල් එකකි' නැත්නම් සුපිරි 'ජිල්මාට්' කරුවෙකි. හේතුව නම් කුමක් ද? පැහැදිලිය. බුදු හිමියන් තුන් වරක් වැඩම කරත් කරන්නට බැරි වූ දේ එක වරින් මිහිදු හිමියන්ට කරන්න හැකිවීම ය.

ඉතිහාසය විකෘති කර නොව විහිලුවක් කර ඇත, විජය එනකොට අමනුස්සයන් සිටින බව ලියු මහාවංස කතු මහානාම හිමියන් මිහිදු හිමියන් වැඩමකරන විට මෙරට නිකමුන් සිටිතියැයි ලීවේ ද ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායම ඉන්දියාවට පරදිනවා මෙන් (විදේශ කුමන්ත්‍රණ?) අමුතු දෙයක් නිසා ද මම නම් නොදනිමි. නැත්නම් 16 කුලයක වැඩකරුවන් කුමටද? මහනාම හිමියන් ඉන්දියාව ට කඩේ ගියා ද? නැත්නම් වෙන හේතුවකට මෙසේ ලියුවාදැයි උන්වහන්සේ වැඩ වාසය කලානම් සැක හැර ගන්නට තිබුනි.

අවසානයේ මෙසේ ලියා තැබීම ද සුදුසු යැයි සිතමි.....


මහින්දාගමනයෙන් මෙරට සත්ව ඝාතනය නතර වුවයැයි ලියා ඇති නමුත් එය ද සත්‍යයෙන් තොර යැයි සිතේ. මම දන්නා ඉතිහාසය අනුව හෙළයන් සතු මරා කැවේ නැත. එහෙයින් හෙළ බිමේ සතුන් මරා කැම පමනක් නොව විකීනීමද අලුත් පාදඩ සංස්කෘතිය ම ය.





ලියුවේ:- විමුක්ති දුෂාන්ත රාවණසිංහ.

Entrepreneur | Social Media and Branding Expert | Journalist | Media Personnel | Writer | Executive

Vimukthi Dushantha Rawanasinghe
+94715399847
Maharagama, Sri Lanka

SEND ME A MESSAGE