Aukana...

අපි කලාවැව නිම්නයේ මිනිස්සු, අපේ අභිමානය අතරේ සැඟවුන එක දෙයක් ගැන මේ..

"ඔබ රුව මහ ගල්, මෘදු කොට සිත්තම් කළ ඒ උත්තම මිනිසාගේ...
දෙඇස් අන්ධකල, වරද කුමක්දැයි කියන්න බුදු හාමුදුරුවනේ...!
ඔබ පා මුල මේ, සුසිනිදු වැලි මත සිත්තම් ඇන්දා ඔබේ රූපේ...
මගේ දෙනෙත් යුග ඒ වෙනුවෙන් නුඔගන්නවාද බුදු හාමුදුරුවනේ..."


~විදූ.