Hello,This is me!

Vimukthi Dushantha Rawanasinghe

Head of Strategic Planning, Social Media and Branding in RAY Media Solutions Executive - New Media in Lake House - ANCL Journalist / Editor in Chief in Info Sri Lanka News

Love?

  • by

සතුට මැදින් දුක හොයන අය සහ දුක මැදින් සතුට හොයන අය..!


කමලා කෞල්
තමන්ට කොල්ලෝ දෙතුන් දෙනෙක් ඉන්නවා කියන කෙල්ලෝ.... කෙල්ලෝ දෙතුන් දෙනෙක් ඉන්නවා කියන කොල්ලෝ... ගැන ආඩම්බර වෙන්න ඕනේ නෑ කියලයි මම හිතන්නේ. කාවහරි රවට්ටන එක හරීම අපරාධයක් තමා. නමුත්, පුද්ගලයා තත්වෙට වැටුනේ ඇයි කියලා හොයලා බැලුවොත් වෙලා තියෙන්නේ "එක මකුනෙක් කාලා නිසා ඔක්කොම මකුනෝ මරපු බමුණගේ කතාව".

නමුත් කෙනෙක් ආදරේ කරන්න පුලුවන් එක්කෙනෙක්ට විතරද? දෙන්නෙක්ට ආදරේ කරන්න බැරිද?


ඔයාලා ශ්‍රී නේරු ගැන අහලා තියනවා කියලා මම හිතනවා, ඒත් නෙරුගේ ආදරය ගැන දන්නවද? ශ්‍රී නේරු විවාහ වෙලා හිටියේ  කමලා කෞල් එක්ක, නමුත් නේරු ආදරේ කලේ කමලා ට විතරක් නෙමෙයි ඉංදියාවේ ආන්ඩුකාරයා වෙලා හිටිය මවුන්ටන්බැටන් සාමිවරයාගේ බිරිද වෙච්ච එඩ්විනා හටත් ඔහු ආදරේ කලා. ඒක කායික වශයෙන් නොතිබුන ආදරයක්! ඒ ආදරය ප්ලේටෝනියානු ආදරයක් කියලා හඳුන්වන්න පුලුවන්. මේක සාමිවරයා පවා දැනගෙන හිටියා. මේ පිලිබදව මැතකාලිනව සාමිවරයාගේ හා එඩ්විනාගේ දුව කෘතියක් පවා සම්පාදනය කරලා තිබුනා.
පද්මජා නායිදු

ඉතින් ලෝකයේ මේ වගේ දහස් ගනනක් උදාහරණ තියනවා දෙන්නෙක් ට ආදරේ කරපු අය ගැන වගේම දෙන්නෙක්ට වඩාත්.

අමතක උනා කියන්න, පද්මජා නායිදු එක්කත් නේරුගේ අර වගේම සම්බන්ධයක් තිබිල තියනවා.

ඔයත් ඇත්තටම කී දෙනෙක්ට ආදරේ ද? හිතලා බලන්න ඒක නොවිය හැක්කක් නොවේ.


ලියුවේ:- විමුක්ති දුෂාන්ත රාවණසිංහ.

Entrepreneur | Social Media and Branding Expert | Journalist | Media Personnel | Writer | Executive

Vimukthi Dushantha Rawanasinghe
+94715399847
Maharagama, Sri Lanka

SEND ME A MESSAGE