Uduvap Poya

උඳුවප්.



එකල එක් අතකින් දෙමළ කොටි ත‍්‍රස්ත‍්‍රවාදය රටට වින කළ අතර අනෙක් අතින් මූලධර්මවාදය දුප්පත් ජනතාව බිලී බා ගනිමින් පිම්මේ වැඩෙමින් තිබුණි. තවත් අතකින් මත් උවදුරෙන් සහ බටහිර සංකර භාවයෙන්, රට - ජාතිය - ආගම හා සංස්කෘතිය වැනසෙමින් තිබුණි. සෝම හිමියන් සිය මධුර ධර්ම ස්වරය අවදි කරමින් යුද ප‍්‍රකාශ කළේ මේ සියලූ දසමාර සේනාවට ම එරෙහිවය. අතකින් අන්‍යාගම්කරණය ද, මිත්‍යා දෘෂ්ඨීන් වැපිරීම ද විවේචනය කළ උන්වහන්සේ පන්සිල් සුරකින සදාචාරවත් සමාජයක් ගොඩ නැඟීමට වෑයම් කළහ. සෝම හිමියන්ගේ එකී ගමන් මග අප ද ගත යුතු වෙමු.


12 සෝම හිමි අපවත් වූ දිනය.
16 ජය සිරි මහා බෝධිය හෙළයට වැඩම වු උඳුවප් පුන් පොහෝ දිනය.


(වැපිරිල්ල ඉදෙන (පැහෙන) මසයි. උදනුයේ උදුයි. වප් නම් වැපිරිල්ලයි. උදු+වප් >උදුවප් > උඳුවප්)

විමුක්ති දුෂාන්ත රාවණසිංහ.