Hello,This is me!

Vimukthi Dushantha Rawanasinghe

Head of Strategic Planning, Social Media and Branding in RAY Media Solutions Executive - New Media in Lake House - ANCL Journalist / Editor in Chief in Info Sri Lanka News

Vap Poya

  • by

වප්.



රාවන වත පුස්කොළ පොතට අනුව සීගිරිය නිර්මාණය කලේ රාවන රජුගේ පියා වු වෙසමුණි ගේ නියෝගය මතයයි. එය රාවන ගේ අර්ධ සොහොයුරා වු කුවේර ගේ ආලකමන්දාව විය. පසුව යක්ෂ නායකයෙක් වු චිත්තරාජ තම වාසභවන ලෙස යොදා ගෙන ඇති සීගිරිය ධාතුසේන රජුගේ පුතෙකු වු කස්සප විසින් ගිරි මාළිඟාවක් ලෙස ගොඩනඟා ඇත.

එකල ජල උයන්, කැටපත් පවුර පමණක් නොව ලොවක් වසඟ කළ සීගිරි අප්සරාවන්ගේ සිතුවම් ද ආලකමන්දාවට එක් විය. නමුත් කලාවක් නොහඳුනන වර්ගවාදීන් අපුර්ව සීගිරි සුකුමලියන්ගේ තාර ආලේප කළහ, සිංහ පාදයේ දෙමළ අකුරු ලියුහ. එය කලාකාමී මානව වර්ගයාටම එක්වූ කැලලක් නොවේද?


14 සීගිරි සිතුවම් මත තාර ආලේප කළ දිනය.
18 අරිට්ඨ හිමි විනය පිටකය සජ්ඣායනා කළ වප් පුන් පොහෝ දිනය.


(දිය බැඳ දිය ඉසීමට සලස්වා කරන කම හෙයින් වා (උහුලන) + අප් (දිය) >වාප්> වප්. වප් කිරීම නම් වැපිරීමයි. වප්+කුරු > වපුරු. වැපිරීම කරන මස වප්ය.)


විමුක්ති දුෂාන්ත රාවණසිංහ.

Entrepreneur | Social Media and Branding Expert | Journalist | Media Personnel | Writer | Executive

Vimukthi Dushantha Rawanasinghe
+94715399847
Maharagama, Sri Lanka

SEND ME A MESSAGE